Thursday, 30 November 2023

2023.12.09 ආරම්භ වන පටමාලාවන් සඳහා ඔබටත් ආරාධනා SSAIP ආයතනයේ ඩිප්ලෝමා පාඨමාලාව සඳහා සම්බන්ධවීමට https://chat.whatsapp.com/KWzUSVwyVtzB4k9OWtXYmc https://chat.whatsapp.com/EzjLs59zUyXJnETJfJTmqH SSAIP ආයතනයේ සහතිකපත්‍ර පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා https://chat.whatsapp.com/IyPS3zZkqih39M087fDAwP SSAIP ආයතනයේ මාසිකව නොමිලේ පවත්වන මනෝවිද්‍යා දේශන සදහා සම්බන්ද වීමට https://chat.whatsapp.com/E40vg9Ku4XMHd0FBq9umF4 සුව සිත අරණ මනෝ විද්‍යා ආයතනයේ පාඨමාලාවන් සඳහා ඉල්ලුම් කළ හැකි අය පාසල් ගුරුභවතුන්ට, පෙර පාසල් ගුරුවරුන්ට, සෞඛ්‍ය සේවයේ නියුක්ත අයට, රාජ්‍ය සේවයේ නියුතු අයට, හමුදා සේවයේ නියුතු අයට, පෞද්ගලික අංශ සේවා නියුතු අයට, විශ්ව විද්‍යාල සිසුන්ට, උසස් පෙළ අවසන් කල සිසුන්ට, අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත් සිසුන්ට, මනෝවිද්‍යාව හා උපදේශන විෂය හදාරන්න කැමති අයට. සුව සිත අරණ මනෝවිද්‍යා ආයතනයේ පාඨමාලාවන් මනෝ විද්‍යා සහතික පත්‍ර පාඨමාලාව (O/L සමත් කාලය මාස තුනයි ) මනෝ විද්‍යා උසස් සහතිකපත්‍ර පාඨමාලාව (O/L සිට ඉහලට කාලය මාස හයයි ) ළමා මනෝවිද්‍යා සහතිකපත්‍ර පාඨමාලාව (O/L සිට ඉහලට කාලය මාස තුනයි )

No comments:

Post a Comment